From the publisher
අද මෙරට ක්රිකට් ක්රීඩාව ඈත ගම් දනව්වල වෙල් ඉපනැල්ල කරා ව්යාප්තව ශ්රී ලාංකික හදවත් වලට ඉතාම සමීපව තිබේ.
එකී ක්රීඩාවේ ඉතිහාසය ගලා ආ ගමන් මග සහ වර්තමානයේ පවතින ආකාරය පිළිබඳව අධ්යයනයකින් පසුව මෙම තරුණ ලේඛකයා තම කුළුදුල් නිර්මාණය එළි දක්වන්නේ විවිධ කාලවකවානුවල එයට දායක වූ ක්රීඩක ක්රීඩිකාවන්ට ගෞරවයක් ලෙස ඔවුන්ගේ තොරතුරු සංක්ෂිප්තව අඩංගු කරමිනි.
එසේම ක්රිකට් ක්රීඩාව ජාතික සමගියට දායක වීම සහ කාලානුරූපව ක්රීඩාවේ ආකෘතිය වෙනස් වන ආකාරය ද දක්වයි. කාන්තා නියෝජනය ලෝක කුසලානය දක්වා ගමන් කිරීම වඩා ආකර්ෂණීය ප්රවේශයක් බව ඔහු පවසයි. ශ්රී ලංකාවේ " බිග් මැච් උණුසුම'' පාසල් ක්රිකට් ක්රීඩාවට එක් කරන චමත්කාරය ද මෙහි අන්තර්ගතය.
Krikat Wanshakathawa by CHAMOD HANSANA SENEVIRATHNE is a Sinhala book published by Author Publication, listed under History.
Book details
| Title | ක්රිකට් වංශකතාව (Krikat Wanshakathawa) |
| Author | CHAMOD HANSANA SENEVIRATHNE |
| Language | Sinhala |
| Pages | 196 |
| ISBN | 9786249244405 |
| Publisher | Author Publication |



