Lakpura
Lakpura® · Libri

Kotipathiyangen Igenaganna

Da€6.27

From the publisher

ධනය ඔබේ අතට !

සියයට එකකට පමණක් අයිති රහස් දැන් ඔබ අතට !

පාසලේ ඔබට කියා දුන්නේ නැති ඔබේ දෙමාපියන් පවා නොදැන සිටි ධනයේ සත්‍ය රහස් මේ පොතේ අනාවරණය වෙයි. ලොව පුරා කෝටිපතියන් 1000 කට අධික පිරිසක් සමඟ පැවැත්වූ සුවිශේෂී සමීක්ෂණයන්ගෙන් හෙළිදරව් වූ කරුණු

බුද්ධිමතුන් දුප්පත්කමට සිරවී සිටින්නේ ඇයි?

සාමාන්‍ය අධ්‍යාපනය ලැබුවන් පවා කෝටිපතියන් බවට පත්වන්නේ කෙසේද?

ආර්ථික අර්බුද මධ්‍යයේ පවා සමහරු ධනය ගොඩනගන්නේ කුමන ක්‍රම වේදයන් ඔස්සේද?

මෙය හුදෙක් කියවා අමතක කරන පොතක් නොව, ඔබේ මූල්‍ය ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මං පෙතකි. ඔබේ මේසය මතනිරන්තරයෙන් තබාගත යුතු, ජිවිතය පුරාම නැවත නැවත කියවිය යුතු පොතකි. අනාරක්ෂිත මූල්‍ය අනාගතයකට මුහුණ දෙනවාට වඩා, මේ පොතඅතට ගන්න. ඔබේ ආර්ථික ඉරණම වෙනස් කිරීමට සූදානම් නම්,

මෙය ඔබ වෙනුවෙන්ම ලියැවුණු පොතයි.

Kotipathiyangen Igenaganna by Shan Hettiarachchi is a Sinhala book published by Sarasavi Publishers, listed under Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleකෝටිපතියන්ගෙන් ඉගෙනගන්න (Kotipathiyangen Igenaganna)
AuthorShan Hettiarachchi
LanguageSinhala
Pages342
CoverSoft Cover
ISBN9789553133984
PublisherSarasavi Publishers

Dettagli tecnici

Prodotto №LKHX3PB4A6
GTIN / codice a barre9789553133984
Peso di spedizione416 g
Malaka
Il tuo consulente prodotti

Malaka Senior Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Malaka — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®