From the publisher
බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.
ප්රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.
සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වු පසු පවා - දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටි
බලාපොරොත්තු හා ප්රාර්ථනාවන්ට වඩා විශ්වාස බලවත්ය.
Kemiliya by Thissa Nihal Wickramasinghe is a Sinhala book published by Kadulla Publication, listed under Fiction, Translations.
Book details
| Title | කැමීලියා (Kemiliya) |
| Author | Thissa Nihal Wickramasinghe |
| Language | Sinhala |
| Pages | 354 |
| Cover | Soft Cover |
| ISBN | 9786245509980 |
| Publisher | Kadulla Publication |


