Lakpura
Lakpura® · Libri

Kantharaya Saha Muhuda

Da€5.35

From the publisher

ඇමරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියු විනෝදාත්මක ‘ ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඩ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඩ් බ්ලඩ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන් ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල් හි සංස්කාරවරයෙකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඩ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නොටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන් ද පැසසුම් හා සාමාජිකත්ව ප්‍රදානය කොට ඇත. ඔහු තම කාලය ලොස්ඇන්ජලීස් සහ බර්ලින් අතර ගතකරමින් සිටි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවිය.

" මිනිසකු ගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබාගෙන ඇති මිනුම හා වැදගත්කම අනුවය.”

- ඇල්බට් අයින්ස්ටයින් – 1934

Kantharaya Saha Muhuda by ශ්‍රීලානි ප්‍රනාන්දු is a Sinhala book published by ආශිර්වාද ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleකාන්තාරය සහ මුහුද (Kantharaya Saha Muhuda)
Authorශ්‍රීලානි ප්‍රනාන්දු
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245519064
Publisherආශිර්වාද ප්රකාශන

Dettagli tecnici

Prodotto №LKEZDJA5TQ
GTIN / codice a barre9786245519064
Peso di spedizione250 g
Randika
Il tuo consulente prodotti

Randika Responsabile

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Randika — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®