From the publisher
"...මගෙ දුවේ.. ඇත්ත ලෝකය.. ප්රබන්ධ කතාවලට
වඩා දරුණුයි.. සාහසිකයි.. නරුමයි.. ඇත්තටම
විශ්වාස කරන්ඩ බැරි තරම්..
ඒ අමානුෂික ක්රියාව පියවරෙන් පියවර විස්තර කළා
නම් කියාවි, අවිශ්වාසනීය ප්රබන්ධයක සාහසික
ජේදයක් කියලා..."
Kalu Donkaraya by Karunadasa Suriyarachchi is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Novels.
Book details
| Title | කළු දෝංකාරය (Kalu Donkaraya) |
| Author | Karunadasa Suriyarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555517461 |
| Publisher | Dayawansa Jayakody & Co – Book Publishers |


