Lakpura
Lakpura® · Libri

Hasthipura Walawwa

Da€5.35

From the publisher

මෙහෙමනේ සුදු මැණිකේ. එකකොටත් සුදු මැණිකෙගේ අම්මා අජේ හාමුව බැදලා උන්නේ..එකම වලව්වෙන් කකක්ද දෙකත් හොද නෑ කියලා මහ උදවිය උදැල්ල දැම්මා..ඒ වුණාට මුන් ඒ හමෝගෙම ඇස් වහන් කොරලා මුලිච්චි වුණා. පස්සේ අපේ සේපාලිකා මැණිකේ බඩ වුණා. ඔය අතරේ තමා අපේ ලොකු මැණිකෙයි ලොකු හාමුයි ගජධීර වලව්වට යුද්ධ ප්‍රකාශ කරේ.. ඔකෙන් මේකෙන් වුණේ ඒක නයිවෛරයක් වුණ එක..

ඒ වෛරය නික ඒ දෙන්නට එකතු වෙන්න දුන්නේ නෑ. අපේ වලව්වෙන් කිව්වේ සුනෙර අප්පො මන්ත්‍ර කරලා මැණිකේව වශී කරගත්තා කියලා. සුනෙර අප්පෙට ඒවත් පුලුවන් නෙව..”

නිමලදාස හඬ මඳක් පහත් කළේය. .

වකවය රෑ කේකලී මැණිකේ වැවේ පැනලා සියදිවි නහගත්තා. ඒ උනේ මෙහෙමයි පැනලා යන්න හිතාගෙන අංගම් මඩුවේ හම්බුණ එක කවුරුහරී වලව්වට පාවා දුන්නා. වලව් දෙකේම මිනිස්සු එකතු වෙලා ඒ දෙන්නව වට කරා. අන්තිමේදී...

නිමලදාස කතාව නතර කළේය. ඔහුගේ දෑස්වල කඳුළු පිරි තිබුණි.

අන්තිමේදී මොකද වුණේ මාමේ?”

අහිංසා නොඉවසිල්ලෙන් ඇසුවාය.

* අත්තිමේදී කේතලිකා මැණිකේ වැවේ පැන්නා මැණිකේ..සමහරු නම් කියන්නේ පැන්නා නෙවෙයි මැරුවා කියලා කොහොම හරි ඒ දුකට අරඅහ් බලගතු සුනෙර අප්පෝ ප‍්‍රාණ හරණය කරලා අර වැවේ පාලමට ආත්මෙ බන්ධනය කරගත්තා සේපාලි, මැණිකේ දාලා යන්න බෑ කියලා..

“අනේ පව් අහිංසා කීවාය.

Hasthipura Walawwa by Prarthana Bandara is a Sinhala book published by Nimansa Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleහස්තිපුර වලව්ව (Hasthipura Walawwa)
AuthorPrarthana Bandara
LanguageSinhala
Pages202
CoverSoft Cover
ISBN9786245658947
PublisherNimansa Publication

Dettagli tecnici

Prodotto №LK6C554BDY
GTIN / codice a barre9786245658947
Peso di spedizione262 g
Madubashini
Il tuo consulente prodotti

Madubashini Manager

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Madubashini — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®