Lakpura
Lakpura® · Libri

Hasarel Ganga

Da€6.25

From the publisher

සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.

අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.

අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කරගන්න.

අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.

අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලත වෙන්න කියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙක තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ

Hasarel Ganga by Niluka Brandon is a Sinhala book published by Tout Publishers, listed under Fiction, Novel.

Book details

Titleහසරැල් ගංගා (Hasarel Ganga)
AuthorNiluka Brandon
LanguageSinhala
Pages384
CoverSoft Cover
ISBN9786246268077
PublisherTout Publishers

Dettagli tecnici

Prodotto №LK6KAN7PVB
GTIN / codice a barre9786246268077
Peso di spedizione462 g
Malaka
Il tuo consulente prodotti

Malaka Senior Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Malaka — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®