Lakpura
Lakpura® · Libri

Goliyath Asipatha

Da€4.47

From the publisher

“ගෝලියත් අසිපත නිසා බයිබල් පුරාවුරතයක සත්‍යතාවය තහවුරු කරන්න අපූරු අවස්ථාවක් ලැබී තිබුණා. හැබැයි පල්ලිය කලේ මේ සොයාගැනීම ඉස්මතු නොවන්න කටයුතු කරන එකයි. ඒකට හේතුව මොකක්ද කියලා පැහැදිලියි. අසිපත නිසා ගෝලියත්ගේ පුරාවුරතය සාමාන්‍ය එකක් නොවන බවට තහවුරු වෙනවා. මේ අසිපත පිටසක්වල ජීවීන්ගේ සුපිරි ශිල්පීය ඥානයෙන් නිරමාණය වුණ එකක් කියන අළුත් මතයක් නිරමාණය වෙනවා. ගෝලියත් අසිපත සාදා ඇති ලෝහය පෘතුවියේ තිබෙන කිසිම ලෝහ වර්ගයකට අයත් නොවීම ඒ මතය සනාථ කරන ප්‍රබල සාක්ෂියක්. ඒ අනුව ගෝලියත්ටත් පිටසක්වළ සම්බන්ධතාවයක් තිබෙනවා කියන කාරණාව තහවුරු වෙනවා. මේ මතය සභාවේ මූලික ඉගැන්වීම් වලට පටහැනියි. ඒ නිසා තමයි පල්ලිය ගෝලියත් අසිපත සඟවන්න උත්සහ ගත්තේ...’’

Goliyath Asipatha by Sudath Rohan is a Sinhala book published by Keheli Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleගෝලියත් අසිපත (Goliyath Asipatha)
AuthorSudath Rohan
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865154
PublisherKeheli Prakashakayo

Dettagli tecnici

GTIN / codice a barre9786245865154
Peso di spedizione250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®