From the publisher
ආදරේ කියන්නේ මොකක්ද? ඒ ආදරේ ගැන දැනෙන හැඟීම, අදාල කෙනාට කියාගන්න බැරි වුනොත්, එතකොට දැනෙන හැඟීම මොකක්ද? කියාගන්න බැරි වුන ඒ හැඟීම, කවදාහරි කියන්න ලැබුනොත්? අරලියා සහ මිගාර කියන්නේ කවුද? ඔවුන් අප අතරම ඉන්නවද? අම්මාගෙයි අප්පච්චිගෙයි ආදරේ, ඒ විදියටම වෙන කෙනෙක්ගෙන් ලැබෙන්න පුළුවන්ද? හැමදේටම උත්තර මේ පිටු අතරම, ෆ්ලෝරල් සුවඳක් ලෙස හමායාවී...
Floral by Yashoda Menike Rambukwella is a Sinhala book published by Lankabooks.lk (Pvt) Ltd, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | ෆ්ලෝරල් (Floral) |
| Author | Yashoda Menike Rambukwella |
| Language | Sinhala |
| Pages | 166 |
| Cover | Soft Cover |
| ISBN | 9786246639037 |
| Publisher | Lankabooks.lk (Pvt) Ltd |


