From the publisher
“දැන් කලබල වෙන්න දෙයක් නැහැ. උන් ඇවිත් තියෙන්නේ අපේ පස්සෙන් නෙවී.” ලාංකිකයා කණ්ණාඩියෙන් පසුපස පිරික්සීය.
“හොඳයි, ලයිට් නිවාගෙන පස්සෙන් ආවොත්..?” “එහෙම දෙයක් නැහැ.”
“අපි එහෙම හිතමු. ඒ වුණත් උන් අපේ පස්සෙන් ආව නම් ඉස්සරහ තියෙන කාර්වලට රේඩියෝ මැසේජ් යවල තිබුණොත්...?”
Eliwana Yamaya by Deeman Ananda is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Novels.
Book details
| Title | එළිවන යාමය (Eliwana Yamaya) |
| Author | Deeman Ananda |
| Language | Sinhala |
| Pages | 168 |
| Cover | Soft Cover |
| ISBN | 9789556673371 |
| Publisher | Pahan Publication |


