From the publisher
ඔබ කිසිවිටෙකත් සිතුවාද
ආදර අම්මේ
මා ඔබ තුළ රෝපනය කරද්දී
මා තුළ නව හුස්ම පිඹ
දිනෙන් දින වැඩෙනා හැටි
ආදරයෙන් ලබා සිටිද්දී
මා ගැන සුභ සිහින දකිමින්
මෙලොවට ගෙන ඒ්මට
සැලසුම් කරද්දී ඔබ හදවත පුරා
රැදී ඉන්නට
මා එන තෙක් ඉවසුම් නැතිව
බලා සිටිද්දී
ඔබ කවදාවත් සිතුවාද
මගේ ආදර අම්මේ
ඔබ මෙන්ම මාද
ඔබ ගැන සිහින මැවූ බව?
Balaporoththuwe Prithiya by Ushmi Meegahage is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Self Help & Personal Development.
Book details
| Title | බලාපොරොත්තුවේ ප්රීතිය (Balaporoththuwe Prithiya) |
| Author | Ushmi Meegahage |
| Language | Sinhala |
| Pages | 272 |
| Cover | Soft Cover |
| ISBN | 9789556528343 |
| Publisher | Wijesooriya Grantha Kendraya |



