From the publisher
කපටි මී රංචුවට මේ උගුල් ඉව වැටුණා. "පඹරාල මාමෙ දෙන්නකො ඔය කමිසය" උගුල්වලින් බෙරෙන්න මී රංචුව පඹරාලගෙ කමිසය ඉල්ලාගත්නා. පඹරාලත් බෑකියන්න බැරිකමට දුන්නා. හොරු රංචුව ඇති වෙනකල් බඩඉරුගු කැවා.
Ahinsaka Pambarala by Janaki Sooriyarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books.
Book details
| Title | අහිංසක පඹරාල (Ahinsaka Pambarala) |
| Author | Janaki Sooriyarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556820133 |
| Publisher | Tikiri Publishers |


