Lakpura
Lakpura® · Buddismo

Abhidharma Pitakaya - Pattanappakarana 3

Da€8.03

Fotografia · migliorata con IA

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන පට්ටානප්පකරණ 3 කාණ්ඩය වේ .

Summary

PublisherBuddhist Cultural Center
SKULS60309D7F
Pages611
LanguageSinhala - Pali
Shipping Weight1575g
BindingHard Binding

Dettagli tecnici

Prodotto №LK838R656T
Peso di spedizione200 g
Il tuo consulente prodotti

Dhanushi Executive

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Dhanushi — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®