Lakpura
Lakpura® · Libri

2

Da€13.88

From the publisher

“නෑහ්... මට වෛර කරන්න බැරි නෑ... මට පළිගන්න බැරි නෑ... ඒකි දාලා ගියේ මාව... මේ තේශ්ව... ආදරෙයි කියල හරි ලස්සනට රඟපාලා... ඒකි දාලා ගියේ මාව... මගේ ආදරය... කොච්චර ආදරේ කළාද ඒකිට... පණ උනත් දෙන්න පුළුවන් තරං මං පිස්සුවෙන් වගේ ආදරේ කළේ... ඒත් ඒ ආදරේට ඒකි පයින් ගැහුවා... හරි කැත විදිහට මාව රැවැට්ටුවා... බොරු බලාපොරොත්තු දීලා මාව නැත්තටම නැති කළා... නැත්තටම නැති කළා...පළිගන්නවා ඒකිගෙන් මං... මැරෙනකන්ම පළිගන්නවා... ඒකි එපා කිව්වෙ මගෙ ආදරේනෙ... හරි ආයෙ ඒ ආදරේ ඒකිට ලැබෙන්නෑ... එකපාරක් දෙපාරක් නෙවේනෙ... කීප පාරක්ම මාව එපා කිව්වනෙ... මගෙ ආදරේ එපා කිව්වනෙ... ඉතින් ආයෙ ආදරේ කරන්නෑ ඒකිට... මැරුණත් ආදරේ කරන්නෑ ඒකිට... ඒත්... ඒත් ඒකි මට කරපු හැමදේටම මං වෛර කරනවා... ඒ මුළු ජීවිතේම එපා වෙන තරමට,මං ඒකිගෙන් පළිගන්නවා... ආයෙ මේ තේශ්ගෙන් ආදරයක් නෑ ඒකිට... මගෙන් ආයෙ ඒකිට වෛරයක් විතරයි ලැබෙන්නෙ...වෛරයක් විතරමයි...‘

2 by Ashka Rashmi is a Sinhala book published by Nisa Publication, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleඇමති පුතා (2)
AuthorAshka Rashmi
LanguageSinhala
Pages616
CoverSoft Cover
ISBN9786245999187
PublisherNisa Publication

Dettagli tecnici

GTIN / codice a barre9786245999187
Peso di spedizione718 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®