Lakpura
Lakpura® · पुस्तकें

Suba Saha Yasa

से₹284.10

From the publisher

මහාවංසය විස්තර කරන ආකාරයට "යසලාලක තිස්ස" යනු කවට රජෙකි. එසේ ම "සුබ" නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ 'විහිළුව' ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන 'සුබ සහ යස' වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

Suba Saha Yasa by Simon Navagattegama is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Drama, Fiction.

Book details

Titleසුබ සහ යස (Suba Saha Yasa)
AuthorSimon Navagattegama
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556770384
PublisherFast Publishing (Pvt) Ltd

तकनीकी विवरण

उत्पाद सं.LKZ35HNHR2
GTIN / बारकोड9789556770384
शिपिंग वज़न250 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें