Lakpura
Lakpura® · පොත්

Suba Saha Yasa

සිටRs 997.95

From the publisher

මහාවංසය විස්තර කරන ආකාරයට "යසලාලක තිස්ස" යනු කවට රජෙකි. එසේ ම "සුබ" නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ 'විහිළුව' ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන 'සුබ සහ යස' වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

Suba Saha Yasa by Simon Navagattegama is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Drama, Fiction.

Book details

Titleසුබ සහ යස (Suba Saha Yasa)
AuthorSimon Navagattegama
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556770384
PublisherFast Publishing (Pvt) Ltd

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZ35HNHR2
GTIN / බාර්කේතය9789556770384
යැවීමේ බර250 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න