Lakpura
Lakpura® · पुस्तकें

So My Love

से₹1,044.09

From the publisher

දේදුනු පැහැ වැස්සුණ හිත් අස්සේ නැද්ද 'ආදරේ' කියන අකුරු තුන? නැද්ද පපු කිනිති අස්සේ ඉපදෙන ඒ හැගීම් කප්පර? නැත්තම් නේතන් විටාලේ කියන්නම මායාවක් වෙන්න ඕන.. ඒ හිතට අ ආදරේ දුන්න, නේතන් විටාලේ කියන්නෙම හිතළුවක් වෙන්න ඕන..

‎ ඒත් නෑ..

මායාවක්වත් හිතළුවක්වත් නොවේ.. නරුමයෙක් කියලා හංවඩු ගැහුණු ඒ හිත අද නිවිලා.. ආදරේ අකැපයි කියලා හිතුව ඒ පපු කිනිති අස්සට රතු පාට මහ පරිමාණෙන් කැවිලා.. ‎

ඉතින් එදා වගේම අදත්, අද වගේම හෙටත්, හිනා වෙලා ඒ හිත කියයි මෙහෙම..

‎ ඉතින් ඒ නේනත් විටාලේ, මං දැකපු ආදරණීයම මනුස්ස පරාණේ කියලම..

So My Love by Sisuru Minseha is a Sinhala book published by Bharana Publication, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleසෝ මයි ලව් (So My Love)
AuthorSisuru Minseha
LanguageSinhala
Pages454
CoverSoft Cover
ISBN9786249235212
PublisherBharana Publication

तकनीकी विवरण

उत्पाद सं.LKPXVK6W72
GTIN / बारकोड9786249235212
शिपिंग वज़न539 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें