Lakpura
Lakpura® · 서적

So My Love

부터₩14,746

From the publisher

දේදුනු පැහැ වැස්සුණ හිත් අස්සේ නැද්ද 'ආදරේ' කියන අකුරු තුන? නැද්ද පපු කිනිති අස්සේ ඉපදෙන ඒ හැගීම් කප්පර? නැත්තම් නේතන් විටාලේ කියන්නම මායාවක් වෙන්න ඕන.. ඒ හිතට අ ආදරේ දුන්න, නේතන් විටාලේ කියන්නෙම හිතළුවක් වෙන්න ඕන..

‎ ඒත් නෑ..

මායාවක්වත් හිතළුවක්වත් නොවේ.. නරුමයෙක් කියලා හංවඩු ගැහුණු ඒ හිත අද නිවිලා.. ආදරේ අකැපයි කියලා හිතුව ඒ පපු කිනිති අස්සට රතු පාට මහ පරිමාණෙන් කැවිලා.. ‎

ඉතින් එදා වගේම අදත්, අද වගේම හෙටත්, හිනා වෙලා ඒ හිත කියයි මෙහෙම..

‎ ඉතින් ඒ නේනත් විටාලේ, මං දැකපු ආදරණීයම මනුස්ස පරාණේ කියලම..

So My Love by Sisuru Minseha is a Sinhala book published by Bharana Publication, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleසෝ මයි ලව් (So My Love)
AuthorSisuru Minseha
LanguageSinhala
Pages454
CoverSoft Cover
ISBN9786249235212
PublisherBharana Publication

기술 사양

GTIN / 바코드9786249235212
배송 중량539 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의