Lakpura
Lakpura® · पुस्तकें

Serisara Kumari

से₹759.33

From the publisher

'මටත් සිංහල උගන්නනවද?

''මම උගන්නන්නේ ඉංග්‍රීසි සිංහල නෙමෙයි''

''එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?''

''මම ඉගෙනගත්තා''

''තව මොනවද ඉගෙනගත්තේ ?''

''ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා''

''මට සමාවෙන්න සුද්දී '' ''සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.''

Serisara Kumari by Imesha madhavee Mallawaarachchi is a Sinhala book published by Sadhamadavee Publishers, listed under Fiction, Novels, Romance.

Book details

Titleසැරිසර කුමරී (Serisara Kumari)
AuthorImesha madhavee Mallawaarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245329090
PublisherSadhamadavee Publishers

तकनीकी विवरण

उत्पाद सं.LKYE6KFMWN
GTIN / बारकोड9786245329090
शिपिंग वज़न250 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें