Lakpura
Lakpura® · 서적

Serisara Kumari

부터₩10,100

From the publisher

'මටත් සිංහල උගන්නනවද?

''මම උගන්නන්නේ ඉංග්‍රීසි සිංහල නෙමෙයි''

''එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?''

''මම ඉගෙනගත්තා''

''තව මොනවද ඉගෙනගත්තේ ?''

''ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා''

''මට සමාවෙන්න සුද්දී '' ''සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.''

Serisara Kumari by Imesha madhavee Mallawaarachchi is a Sinhala book published by Sadhamadavee Publishers, listed under Fiction, Novels, Romance.

Book details

Titleසැරිසර කුමරී (Serisara Kumari)
AuthorImesha madhavee Mallawaarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245329090
PublisherSadhamadavee Publishers

기술 사양

GTIN / 바코드9786245329090
배송 중량250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의