Lakpura
Lakpura® · पुस्तकें

Sauri

से₹284.75

From the publisher

 "මේ දෙන්නා එක්කෝ අධිකව ඩ්‍රින්ක්ස් අරගෙන ඉඳල තියෙනවා.නැත්නම් වැඩියෙන් ආහාර ගැනීම, නිදි වැරීම හෝ වෙනයම් හේතුවක් නිසා අධික නිදිමතින් ඉඳල තියෙනවා.ඒක තමයි දෙන්නා ගොඩ එන්න ලොකු උත්සහයක් දරපු බවක් පේන්න තිබුණෙ නැත්තෙ.."

මරණ පරීක්ෂකවරයා කීවේ ළග උන් සහයකයාට ය .

ගොඩගත් වාහනයේ මත්පැන් හා  කටගැස්ම තිනුණාට ඔවුන් ඒ වන විට බීමත්ව නොසිටි බව සායනික පරීක්ෂාවකින් පසු සැලසිණි.

"එහෙනං හේතුව නිදිමත වෙන්න පුළුවන්. ඒත් මේ තරම් අනතුරක් වෙද්දී කෙනෙක් සීට් බෙල්ට් එකවත් ගලවගන්න උත්සහ කරලා නෑ කියන්නෙ හරි පුදුමයක්.."

උදයන්ත සිය ආසන පටිය ගලවා තිබුණද පර්ල් ආසන් පටි තද කරගෙනම මියගොස් සිටීම ගැන සැකයෙන් ඔහු තව දුරටත් කීවේය.

Sauri by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Adult, Fiction.

Book details

Titleසෞරි (Sauri)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929306
PublisherGaya Creations

तकनीकी विवरण

उत्पाद सं.LKD8DXSHZE
GTIN / बारकोड9789550929306
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें