Lakpura
Lakpura® · Böcker

Sauri

Från29.46 SEK

From the publisher

 "මේ දෙන්නා එක්කෝ අධිකව ඩ්‍රින්ක්ස් අරගෙන ඉඳල තියෙනවා.නැත්නම් වැඩියෙන් ආහාර ගැනීම, නිදි වැරීම හෝ වෙනයම් හේතුවක් නිසා අධික නිදිමතින් ඉඳල තියෙනවා.ඒක තමයි දෙන්නා ගොඩ එන්න ලොකු උත්සහයක් දරපු බවක් පේන්න තිබුණෙ නැත්තෙ.."

මරණ පරීක්ෂකවරයා කීවේ ළග උන් සහයකයාට ය .

ගොඩගත් වාහනයේ මත්පැන් හා  කටගැස්ම තිනුණාට ඔවුන් ඒ වන විට බීමත්ව නොසිටි බව සායනික පරීක්ෂාවකින් පසු සැලසිණි.

"එහෙනං හේතුව නිදිමත වෙන්න පුළුවන්. ඒත් මේ තරම් අනතුරක් වෙද්දී කෙනෙක් සීට් බෙල්ට් එකවත් ගලවගන්න උත්සහ කරලා නෑ කියන්නෙ හරි පුදුමයක්.."

උදයන්ත සිය ආසන පටිය ගලවා තිබුණද පර්ල් ආසන් පටි තද කරගෙනම මියගොස් සිටීම ගැන සැකයෙන් ඔහු තව දුරටත් කීවේය.

Sauri by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Adult, Fiction.

Book details

Titleසෞරි (Sauri)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929306
PublisherGaya Creations

Tekniska detaljer

Produkt №LKD8DXSHZE
GTIN / streckkod9789550929306
Fraktvikt250 g
Randika
Din produktkonsult

Randika Ledare

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Randika direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent