Lakpura
Lakpura® · पुस्तकें

Santhana Siththam

से₹664.42

From the publisher

"ඔව් දෙව්... මටත් ඕන ඒ වගේ ආදරයක්... ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”

“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්... මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්... ඒත් මට සැකයි... ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”

දෙනෙත් - තුමායා

"හොඳයි අප්පච්චී... ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්... මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන... ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.

බිඟුන් - පවීන්

උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ... උඹ මොකද්ද මට කිව්වේ... උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද.... තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි... දෑවැද්දට බඩත් එක්කම” "මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි... මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ... එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා "

බැසිල් - ගර්ලි

Santhana Siththam by wathsala karunarathne is a Sinhala book published by Sankha Publication, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleසන්තාන සිත්තම් (Santhana Siththam)
Authorwathsala karunarathne
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245626342
PublisherSankha Publication

तकनीकी विवरण

उत्पाद सं.LKHTSEDJPK
GTIN / बारकोड9786245626342
शिपिंग वज़न250 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें