Lakpura
Lakpura® · 书籍

Santhana Siththam

起价46.63 CNY

From the publisher

"ඔව් දෙව්... මටත් ඕන ඒ වගේ ආදරයක්... ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”

“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්... මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්... ඒත් මට සැකයි... ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”

දෙනෙත් - තුමායා

"හොඳයි අප්පච්චී... ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්... මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන... ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.

බිඟුන් - පවීන්

උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ... උඹ මොකද්ද මට කිව්වේ... උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද.... තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි... දෑවැද්දට බඩත් එක්කම” "මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි... මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ... එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා "

බැසිල් - ගර්ලි

Santhana Siththam by wathsala karunarathne is a Sinhala book published by Sankha Publication, listed under Fiction, Romance, Teenage Novel.

Book details

Titleසන්තාන සිත්තම් (Santhana Siththam)
Authorwathsala karunarathne
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245626342
PublisherSankha Publication

技术参数

产品编号LKHTSEDJPK
GTIN / 条形码9786245626342
运输重量250 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问