Lakpura
Lakpura® · पुस्तकें

Sangramaye Wyaghraya

से₹189.83

From the publisher

ගම්පොළ රාජධානිය පරිහානියට පත් වු පසු ශ්‍රි ලංකාවේ රාජධානිය වුයේ කෝට්ටේ ය.එහි ප්‍රබල රජු වූයේ හයවනි පරාක්‍රමබාහු ය. ශ්‍රි ලංකාවේ එක්සේසත් කළ අන්තිම රජු ය. ඔහුගෙන් පසු බල අරගල ඇති වී ශ්‍රි ලංකාව රාජධානි තුනකට වෙන් විය. ඒ කෝට්ටේ, සෙන්කඩගල සහ යාපනය යනුවෙනි. හයවැනි විජයබාහු රජුගේ කාලයේදි කෝට්ටේ රාජධානිය තුළ යළිත් බල අරගලයක් ඇති විය. එම අරගලය විජයබා කොල්ලය නමින් ද, පියපුතු සටනක් ලෙස ද හැඳින්වේ. ඒ වනවිට පෘතුගීසීහු කොළඹට පැමිණ සිටියහ. එම බල අරගලය අවසන් වුයේ විජයබාහු රජුගේ මරණයෙන් ය. එය පුතුන් විසින් කරන ලද්දක් යැයි කියති.

Sangramaye Wyaghraya by හලලියේ කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Historical.

Book details

Titleසංග්‍රාමයේ ව්‍යාඝ්‍රයා (Sangramaye Wyaghraya)
Authorහලලියේ කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863482
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

तकनीकी विवरण

उत्पाद सं.LK4H5QJT5D
GTIN / बारकोड9789556863482
शिपिंग वज़न250 g
Binupa
आपका उत्पाद सलाहकार

Binupa कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Binupa से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें