Lakpura
Lakpura® · Bøger

Sangramaye Wyaghraya

Fra10.51 DKK

From the publisher

ගම්පොළ රාජධානිය පරිහානියට පත් වු පසු ශ්‍රි ලංකාවේ රාජධානිය වුයේ කෝට්ටේ ය.එහි ප්‍රබල රජු වූයේ හයවනි පරාක්‍රමබාහු ය. ශ්‍රි ලංකාවේ එක්සේසත් කළ අන්තිම රජු ය. ඔහුගෙන් පසු බල අරගල ඇති වී ශ්‍රි ලංකාව රාජධානි තුනකට වෙන් විය. ඒ කෝට්ටේ, සෙන්කඩගල සහ යාපනය යනුවෙනි. හයවැනි විජයබාහු රජුගේ කාලයේදි කෝට්ටේ රාජධානිය තුළ යළිත් බල අරගලයක් ඇති විය. එම අරගලය විජයබා කොල්ලය නමින් ද, පියපුතු සටනක් ලෙස ද හැඳින්වේ. ඒ වනවිට පෘතුගීසීහු කොළඹට පැමිණ සිටියහ. එම බල අරගලය අවසන් වුයේ විජයබාහු රජුගේ මරණයෙන් ය. එය පුතුන් විසින් කරන ලද්දක් යැයි කියති.

Sangramaye Wyaghraya by හලලියේ කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Historical.

Book details

Titleසංග්‍රාමයේ ව්‍යාඝ්‍රයා (Sangramaye Wyaghraya)
Authorහලලියේ කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863482
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Tekniske detaljer

GTIN / stregkode9789556863482
Forsendelsesvægt250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent