Lakpura
Lakpura® · पुस्तकें

Kristin Spitl Mathaka Satahan

से₹379.67

From the publisher

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE  - A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.

Kristin Spitl Mathaka Satahan by Premachandra Alwis is a Sinhala book published by Sooriya Publication, listed under Fiction, Translations.

Book details

Titleක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන් (Kristin Spitl Mathaka Satahan)
AuthorPremachandra Alwis
LanguageSinhala
Pages348
CoverSoft Cover
ISBN9789556560909
PublisherSooriya Publication

तकनीकी विवरण

उत्पाद सं.LKXPJW6WXK
GTIN / बारकोड9789556560909
शिपिंग वज़न423 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें