Lakpura
Lakpura® · 书籍

Kristin Spitl Mathaka Satahan

起价26.64 CNY

From the publisher

“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින් මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ සුරංගනා කතා ලිවීම සඳහා සය හැවිරිදි වියේදී පෑන අතට ගත් ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස් වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට පත් කළ CHRISTINE  - A Memoir නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ් ලයනල් ස්පිට්ල්ගේ හා වෛද්‍ය ක්ලේරී ස්පිට්ල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ කරන මේ කෘතිය ජීවිතයේ මෙතෙක් ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ විග්‍රහයයකි.

Kristin Spitl Mathaka Satahan by Premachandra Alwis is a Sinhala book published by Sooriya Publication, listed under Fiction, Translations.

Book details

Titleක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන් (Kristin Spitl Mathaka Satahan)
AuthorPremachandra Alwis
LanguageSinhala
Pages348
CoverSoft Cover
ISBN9789556560909
PublisherSooriya Publication

技术参数

产品编号LKXPJW6WXK
GTIN / 条形码9789556560909
运输重量423 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问