Lakpura
Lakpura® · पुस्तकें

Kawurunda Ma Obe

से₹854.25

From the publisher

ඒත් පාන්දරට මට නින්ද ගියා... ආය ඇහැරෙද්දිවක් තාත්තා ඇවිත් හිටියේ නැහැ....

කතාව නවතා ඇය නැවතත් ගැඹුරු හුස්මක් ගත්තා.

* එදායින් පස්සේ කවදාවත් ආවේ නැහැ... " අම්මා තාත්තට වෛර කරන්නෙ නැහැ... තාමත් එයාට ආදරෙයි.... මට ආයෙන් තාත්තව එකම එක පාරක් හම්බුණොත් ඇති... දන්නවද ඒ ඇයි කියලා...

එවර ඇය හරිතගේ මුහුණ දෙස බැලුවා. ඔහු හිස දෙපසට වැනුවේ දන්නෙ නැහැ කියන්න. දහරා අසරණ ලෙස සිනාසී ගැඹුරු හුස්මක් ගත්තා.

"මං චූටි කාලෙ කිව්වේ වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා... එයා ආය හම්බුණොත් මං කියනවා මං වැඩියෙන්ම ආදරේ අම්මට කියලා... මට ඒක වි..ත..ර..යි එයාට කි..ය..න්න ඕ..න..."

Kawurunda Ma Obe by Chamee Thiyambarahene Gedara is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleකවුරුන්ද මා ඔබේ (Kawurunda Ma Obe)
AuthorChamee Thiyambarahene Gedara
LanguageSinhala
Pages580
ISBN9786245673209
PublisherSithuwili Publications

तकनीकी विवरण

उत्पाद सं.LK698R5XEG
GTIN / बारकोड9786245673209
शिपिंग वज़न678 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें