Lakpura
Lakpura® · 서적

Kawurunda Ma Obe

부터₩12,065

From the publisher

ඒත් පාන්දරට මට නින්ද ගියා... ආය ඇහැරෙද්දිවක් තාත්තා ඇවිත් හිටියේ නැහැ....

කතාව නවතා ඇය නැවතත් ගැඹුරු හුස්මක් ගත්තා.

* එදායින් පස්සේ කවදාවත් ආවේ නැහැ... " අම්මා තාත්තට වෛර කරන්නෙ නැහැ... තාමත් එයාට ආදරෙයි.... මට ආයෙන් තාත්තව එකම එක පාරක් හම්බුණොත් ඇති... දන්නවද ඒ ඇයි කියලා...

එවර ඇය හරිතගේ මුහුණ දෙස බැලුවා. ඔහු හිස දෙපසට වැනුවේ දන්නෙ නැහැ කියන්න. දහරා අසරණ ලෙස සිනාසී ගැඹුරු හුස්මක් ගත්තා.

"මං චූටි කාලෙ කිව්වේ වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා... එයා ආය හම්බුණොත් මං කියනවා මං වැඩියෙන්ම ආදරේ අම්මට කියලා... මට ඒක වි..ත..ර..යි එයාට කි..ය..න්න ඕ..න..."

Kawurunda Ma Obe by Chamee Thiyambarahene Gedara is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleකවුරුන්ද මා ඔබේ (Kawurunda Ma Obe)
AuthorChamee Thiyambarahene Gedara
LanguageSinhala
Pages580
ISBN9786245673209
PublisherSithuwili Publications

기술 사양

GTIN / 바코드9786245673209
배송 중량678 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의