Lakpura
Lakpura® · पुस्तकें

Handa Hawa Mage Athe

से₹189.83

From the publisher

මගේ චුටි මල්ලියා හරිම දඟයා. අම්මා කියන්නෙ දඟ මල්ලක් කියලා. එක විදියකට නම් ඉන්නම බෑ. වැලි ගොඩේ පෙරළෙනවා, ගස් උඩ නගිනවා, බලුහාමිගෙ පිට උඩ යනවා, කොට්ට උඩ පිනුම් ගහනවා, දඟ වැඩ ඉවරයක් නෑ. දඟ වැඩිවෙලා සමහර දාට අම්මගෙන් හොඳටම බැණුම් අහනවා. ඊට පස්සෙ කෝච්චියක් “හෑ.. ඈ...ඈ..”  ගාලා අඬනවා. තාත්තා එනකල්ම බොරුවට අඬලා, ඊට පස්සෙ සීනි මුරුක්කු, චොකලට් ඉල්ල ගන්නවා. එතකොට නම් ඉතින් මටත් හොඳයි.

Handa Hawa Mage Athe by Janaki Sooriyaarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books, Story Books.

Book details

Titleහඳ හාවා මගේ අතේ (Handa Hawa Mage Athe)
AuthorJanaki Sooriyaarachchi
LanguageSinhala
Pages16
CoverSoft Cover
ISBN9789551090388
PublisherTikiri Publishers

तकनीकी विवरण

उत्पाद सं.LKWEHT3S35
GTIN / बारकोड9789551090388
शिपिंग वज़न100 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें