Lakpura
Lakpura® · 书籍

Handa Hawa Mage Athe

起价13.32 CNY

From the publisher

මගේ චුටි මල්ලියා හරිම දඟයා. අම්මා කියන්නෙ දඟ මල්ලක් කියලා. එක විදියකට නම් ඉන්නම බෑ. වැලි ගොඩේ පෙරළෙනවා, ගස් උඩ නගිනවා, බලුහාමිගෙ පිට උඩ යනවා, කොට්ට උඩ පිනුම් ගහනවා, දඟ වැඩ ඉවරයක් නෑ. දඟ වැඩිවෙලා සමහර දාට අම්මගෙන් හොඳටම බැණුම් අහනවා. ඊට පස්සෙ කෝච්චියක් “හෑ.. ඈ...ඈ..”  ගාලා අඬනවා. තාත්තා එනකල්ම බොරුවට අඬලා, ඊට පස්සෙ සීනි මුරුක්කු, චොකලට් ඉල්ල ගන්නවා. එතකොට නම් ඉතින් මටත් හොඳයි.

Handa Hawa Mage Athe by Janaki Sooriyaarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books, Story Books.

Book details

Titleහඳ හාවා මගේ අතේ (Handa Hawa Mage Athe)
AuthorJanaki Sooriyaarachchi
LanguageSinhala
Pages16
CoverSoft Cover
ISBN9789551090388
PublisherTikiri Publishers

技术参数

产品编号LKWEHT3S35
GTIN / 条形码9789551090388
运输重量100 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问