Lakpura
Lakpura® · पुस्तकें

Diya Lihiniyo

से₹284.75

From the publisher

දිය මංකඩට උඩින් පියාඹා යන කුරුලු රෑන දෙස ඈ නිනව්වක් නොමැතිව ඔහේ බලා සිටියාය. “මේ.. ඈ.. කවුද..?’’ ඈ.. ලිහිණිය. ඇගේ දෑසේ නපුරු මන්දහාසයක් තැවරී තිබිණි. ඇගේ ඕවිටත්, දෙණියත්, රත්මල් ඔයත්.. වෙල් යායත් අරක් ගත් මේ කුරුලු රංචුවට ඈ වෙන උන්ට වඩා ආදරය කළාය. ඒ ඔවුනට ඇගේ වූ සමානකමත්, සමීපකමත් හින්දාමය. “දිය ලිහිණියෝ..!’’ අහසේ සැරිසරණ කුරුලු රංචුව සමඟ එක්වී ඈ මනසින් ගගනත දසත ඉගිලී ගියාය. සොබා දහමේ අකාරුණික තීන්දු ගණනාවක ගොදුරක් බවට පත් වුවත් ඈ සොබා දම් මාතාවට ම ආදරය කළ, සොබා දම් මාතාවගේ ම දියණියක වූවාය.

Diya Lihiniyo by Dilhani Wickramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction & Literature.

Book details

Titleදිය ලිහිණියෝ (Diya Lihiniyo)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550207602
PublisherShaakya Publications

तकनीकी विवरण

उत्पाद सं.LK6WYP795J
GTIN / बारकोड9789550207602
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें