Lakpura
Lakpura® · 书籍

Diya Lihiniyo

起价19.98 CNY

From the publisher

දිය මංකඩට උඩින් පියාඹා යන කුරුලු රෑන දෙස ඈ නිනව්වක් නොමැතිව ඔහේ බලා සිටියාය. “මේ.. ඈ.. කවුද..?’’ ඈ.. ලිහිණිය. ඇගේ දෑසේ නපුරු මන්දහාසයක් තැවරී තිබිණි. ඇගේ ඕවිටත්, දෙණියත්, රත්මල් ඔයත්.. වෙල් යායත් අරක් ගත් මේ කුරුලු රංචුවට ඈ වෙන උන්ට වඩා ආදරය කළාය. ඒ ඔවුනට ඇගේ වූ සමානකමත්, සමීපකමත් හින්දාමය. “දිය ලිහිණියෝ..!’’ අහසේ සැරිසරණ කුරුලු රංචුව සමඟ එක්වී ඈ මනසින් ගගනත දසත ඉගිලී ගියාය. සොබා දහමේ අකාරුණික තීන්දු ගණනාවක ගොදුරක් බවට පත් වුවත් ඈ සොබා දම් මාතාවට ම ආදරය කළ, සොබා දම් මාතාවගේ ම දියණියක වූවාය.

Diya Lihiniyo by Dilhani Wickramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction & Literature.

Book details

Titleදිය ලිහිණියෝ (Diya Lihiniyo)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550207602
PublisherShaakya Publications

技术参数

产品编号LK6WYP795J
GTIN / 条形码9789550207602
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问