Lakpura
Lakpura® · पुस्तकें

Dawasaka Liyami

से₹664.42

From the publisher

පවුල් දෙකක බද්ධ වෛරයට මැදිව ආත්මයෙන්ම පෙම් කළ අහිංසක යුවතියක්……

ඇයට දිවිහිමියෙන් පෙම්කළ දගකාර තරුණයෙක්….

වසර විසි ගණනකට පෙරාතුව අතුරුදන්ව ගිය දෙමාපියන්

ජීවතුන් අතර වේද නොවේද?…

උපන් මොහොතේදීම රෝහලේදී වෙන් කෙරුණු නිවුන් සහෝදරයාට කුමක් සිදුවීද?…

දුටු තැන නයයි මුගටියයි සේ මරා ගන්නා පවුල් දෙකේ වැඩිමල් සහෝදරියත් සහෝදරයාත් මේ පෙම් කතාව දැන ගත් පසු කුමක් වේද?…

මේ සියලු බාධක මැද ප්‍රේමය දිනන්ට ඔවුන්ට හැකිවේද?… ලෙයින් කඳුළින් එක්තරා දවසක ලියූ පෙම් කතාව.

Dawasaka Liyami by Udeni Delgahawatta is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.

Book details

Titleදවසක ලියමි (Dawasaka Liyami)
AuthorUdeni Delgahawatta
LanguageSinhala
Pages380
CoverSoft Cover
ISBN9786246103347
PublisherWarna Graphic & Publications

तकनीकी विवरण

उत्पाद सं.LK4MD2EDEK
GTIN / बारकोड9786246103347
शिपिंग वज़न458 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें