Lakpura
Lakpura® · 书籍

Dawasaka Liyami

起价46.63 CNY

From the publisher

පවුල් දෙකක බද්ධ වෛරයට මැදිව ආත්මයෙන්ම පෙම් කළ අහිංසක යුවතියක්……

ඇයට දිවිහිමියෙන් පෙම්කළ දගකාර තරුණයෙක්….

වසර විසි ගණනකට පෙරාතුව අතුරුදන්ව ගිය දෙමාපියන්

ජීවතුන් අතර වේද නොවේද?…

උපන් මොහොතේදීම රෝහලේදී වෙන් කෙරුණු නිවුන් සහෝදරයාට කුමක් සිදුවීද?…

දුටු තැන නයයි මුගටියයි සේ මරා ගන්නා පවුල් දෙකේ වැඩිමල් සහෝදරියත් සහෝදරයාත් මේ පෙම් කතාව දැන ගත් පසු කුමක් වේද?…

මේ සියලු බාධක මැද ප්‍රේමය දිනන්ට ඔවුන්ට හැකිවේද?… ලෙයින් කඳුළින් එක්තරා දවසක ලියූ පෙම් කතාව.

Dawasaka Liyami by Udeni Delgahawatta is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.

Book details

Titleදවසක ලියමි (Dawasaka Liyami)
AuthorUdeni Delgahawatta
LanguageSinhala
Pages380
CoverSoft Cover
ISBN9786246103347
PublisherWarna Graphic & Publications

技术参数

产品编号LK4MD2EDEK
GTIN / 条形码9786246103347
运输重量458 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问