Lakpura
Lakpura® · पुस्तकें

Daiwa Prarthana

से₹379.67

From the publisher

"ගිහියෙක් විදින රස වින්දනය චීවරදාරියෙක් විදින්න උත්සහ කරන එක

සුදුසු නැහැ... ආසාව නැති කර ගන්නනේ අත් හැරීමට පුරුදු කර ගන්නේ...

ඒත් ඉතින් මැදහත් සිතින් දෙයක් වැළදගත්තට ඒක වරදක් නෙවෙයි"

"එහෙමයි හාමුදුරුවනේ"

"දවසක් මම ඒක අරගෙන පොඩ්ඩක් කියවලා බැලුවා මොකද්ද මේක කියලා

බලන්න හිතාගෙන"ලොකු හාමුදුරුවෝ හැරී ඉදිරියට යමින් කීවෝය.

"මළා.. ලොකු හාමුදුරුවෝ ලව්සීන් ඔක්කොම බැලුවවත්ද"

විදුන රහසින් ඇසුවේය. ගගනට දැනුනේ ලැජ්ජාවකි.

එහෙත්... එය ප්‍රබන්ධනයකි.  හැම රසයක්ම එහි ඇතුළත් තරමට ප්‍රබන්ධයක්

සාර්ථකය. වදන් ගොතන්නේ යම් යම් පුද්ගල හැසිරීම් රටා මවමිනි. ඒවා තාත්වික

විය යුතුය.. ගගන උන්වහන්සේ පසුපස යමින් සිතුවේය.

" ඇහුනේ නැද්ද මම කියපු එක" විදුන නැවත ඇසුවේය.

"ඇහුනා.. හාමුදුරුවෝ නෙවෙයිනේ නවකතාවේ ලව් කරන්නේ අහස් මන්තීට...

උන්නාන්සේ ඒක කියෙව්වාට ඒක බදා ගන්න එකක් නැහැ උඹලා වගේ"

"අපිත් ඉතින් ඔය පොත් වල තියන විදිහට ලවි කරන්නේ නැහැ....

අපිට ආවේණික විදිහට ඒක කරනවා මිසක්"

"කරන්නේ නැහැ නෙවෙයි එහෙම කරන්න බැහැ...

ඒ තරම් ආදරයක් උඹලාගේ හිත් වලට ඇතුළු කර ගන්න බැහැ...

Daiwa Prarthana by WATHSALA KARUNARATHNA is a Sinhala book published by Sankha Publication, listed under Adult, Fiction, Novels.

Book details

Titleදෛව ප්‍රාර්ථනා (Daiwa Prarthana)
AuthorWATHSALA KARUNARATHNA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551807511
PublisherSankha Publication

तकनीकी विवरण

उत्पाद सं.LKPF6TTW89
GTIN / बारकोड9789551807511
शिपिंग वज़न250 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें