Lakpura
Lakpura® · 서적

Daiwa Prarthana

부터₩5,362

From the publisher

"ගිහියෙක් විදින රස වින්දනය චීවරදාරියෙක් විදින්න උත්සහ කරන එක

සුදුසු නැහැ... ආසාව නැති කර ගන්නනේ අත් හැරීමට පුරුදු කර ගන්නේ...

ඒත් ඉතින් මැදහත් සිතින් දෙයක් වැළදගත්තට ඒක වරදක් නෙවෙයි"

"එහෙමයි හාමුදුරුවනේ"

"දවසක් මම ඒක අරගෙන පොඩ්ඩක් කියවලා බැලුවා මොකද්ද මේක කියලා

බලන්න හිතාගෙන"ලොකු හාමුදුරුවෝ හැරී ඉදිරියට යමින් කීවෝය.

"මළා.. ලොකු හාමුදුරුවෝ ලව්සීන් ඔක්කොම බැලුවවත්ද"

විදුන රහසින් ඇසුවේය. ගගනට දැනුනේ ලැජ්ජාවකි.

එහෙත්... එය ප්‍රබන්ධනයකි.  හැම රසයක්ම එහි ඇතුළත් තරමට ප්‍රබන්ධයක්

සාර්ථකය. වදන් ගොතන්නේ යම් යම් පුද්ගල හැසිරීම් රටා මවමිනි. ඒවා තාත්වික

විය යුතුය.. ගගන උන්වහන්සේ පසුපස යමින් සිතුවේය.

" ඇහුනේ නැද්ද මම කියපු එක" විදුන නැවත ඇසුවේය.

"ඇහුනා.. හාමුදුරුවෝ නෙවෙයිනේ නවකතාවේ ලව් කරන්නේ අහස් මන්තීට...

උන්නාන්සේ ඒක කියෙව්වාට ඒක බදා ගන්න එකක් නැහැ උඹලා වගේ"

"අපිත් ඉතින් ඔය පොත් වල තියන විදිහට ලවි කරන්නේ නැහැ....

අපිට ආවේණික විදිහට ඒක කරනවා මිසක්"

"කරන්නේ නැහැ නෙවෙයි එහෙම කරන්න බැහැ...

ඒ තරම් ආදරයක් උඹලාගේ හිත් වලට ඇතුළු කර ගන්න බැහැ...

Daiwa Prarthana by WATHSALA KARUNARATHNA is a Sinhala book published by Sankha Publication, listed under Adult, Fiction, Novels.

Book details

Titleදෛව ප්‍රාර්ථනා (Daiwa Prarthana)
AuthorWATHSALA KARUNARATHNA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551807511
PublisherSankha Publication

기술 사양

상품 번호LKPF6TTW89
GTIN / 바코드9789551807511
배송 중량250 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의