Lakpura
Lakpura® · पुस्तकें

Atharaman Wu Wiraya

से₹854.25

From the publisher

හව වීරයන් තිදෙනෙක්....

අතුරුදන් වූ උපදෙවියෙක්.....

ඔවුන් සියලු දෙනා වනසන්නට ඉඩ ඇති ශාපයකි....

ඇනබෙත් එහෙම කෙනෙක් නෙවෙයි. එයා හැසිරෙන විදිහ පය ගැන ඒ තරම් හිතන්න එපා. මෙතැනට ඇවිත්, තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හීනෙකින් පෙනිලා තිබුණා. එයාගේ ප්‍රශ්නයට උත්තරේ ඒකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුණේ.”

"මොන ප්‍රශ්න ද?" පයිපර් ඇසුවා.

එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුණු අපේ කඳවුරුකාරයෙක් ව හොයනවා,” බුච් කිවුවා. "ඒ ගැන හිතල ම එයා පිස්සු හැදිලා වගෙයි ඉන්නේ. එයා හිතුවේ නැති වුණ කෙනා මෙතැන ඉඳියි කියලයි.

ඒ කවුද?" ජේසන් ඇසුවා.

"එයාගේ කොල්ලා,¨ බුච් පිළිතුරු බැන්දා. පර්සි ජැක්සන් කියලා හාදයෙක්.”

 

Atharaman Wu Wiraya by Savindi Ariyathilaka is a Sinhala book published by Dewashika Publication, listed under Fiction, Teenage Novel, Translations.

Book details

Titleඅතරමං වූ වීරයා (Atharaman Wu Wiraya)
AuthorSavindi Ariyathilaka
LanguageSinhala
Pages604
CoverSoft Cover
ISBN978-9556792566
PublisherDewashika Publication

तकनीकी विवरण

उत्पाद सं.LKPAXFWRB2
शिपिंग वज़न704 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें