Lakpura
Lakpura® · Bøger

Atharaman Wu Wiraya

Fra58.63 DKK

From the publisher

හව වීරයන් තිදෙනෙක්....

අතුරුදන් වූ උපදෙවියෙක්.....

ඔවුන් සියලු දෙනා වනසන්නට ඉඩ ඇති ශාපයකි....

ඇනබෙත් එහෙම කෙනෙක් නෙවෙයි. එයා හැසිරෙන විදිහ පය ගැන ඒ තරම් හිතන්න එපා. මෙතැනට ඇවිත්, තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හීනෙකින් පෙනිලා තිබුණා. එයාගේ ප්‍රශ්නයට උත්තරේ ඒකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුණේ.”

"මොන ප්‍රශ්න ද?" පයිපර් ඇසුවා.

එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුණු අපේ කඳවුරුකාරයෙක් ව හොයනවා,” බුච් කිවුවා. "ඒ ගැන හිතල ම එයා පිස්සු හැදිලා වගෙයි ඉන්නේ. එයා හිතුවේ නැති වුණ කෙනා මෙතැන ඉඳියි කියලයි.

ඒ කවුද?" ජේසන් ඇසුවා.

"එයාගේ කොල්ලා,¨ බුච් පිළිතුරු බැන්දා. පර්සි ජැක්සන් කියලා හාදයෙක්.”

 

Atharaman Wu Wiraya by Savindi Ariyathilaka is a Sinhala book published by Dewashika Publication, listed under Fiction, Teenage Novel, Translations.

Book details

Titleඅතරමං වූ වීරයා (Atharaman Wu Wiraya)
AuthorSavindi Ariyathilaka
LanguageSinhala
Pages604
CoverSoft Cover
ISBN978-9556792566
PublisherDewashika Publication

Tekniske detaljer

Forsendelsesvægt704 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent