Lakpura
Lakpura® · पुस्तकें

Andhakaraye Horawa

से₹664.42

From the publisher

"ආතර් ස්කෝපියෝ කියන මනුස්සයෙක් බටහිර ප්‍රාන්තය ඇතුළේ

ඉදන් DEA ඒජන්සියට නොපෙනෙන අදෘශමාන මත්ද්‍රව්‍ය ජාලයක්

පවත්වාගෙන යනවයි කියන කාරණාවට සම්බන්ධ සාක්ෂි මා ළඟ

තියෙනවා. DEA නියොජිතයින් ඒ ජාලය හොයාගත්ත නම් ඒක ලොකු

විජයග්‍රහණයක් හැටියට සලකන්න පුළුවන්. මට ඒ සාක්ෂි මා ළඟ

එයාලට භාර දෙන්න පුළුවන්. ඇත්තෙන්ම කිව්වොත් ඒ වගේ තොරතුරු

එළි කරන්න මම වෘත්තීයමය වශයෙන් බැඳිලයි ඉන්නේ. ඒ වගේම මටම

කියලා සදාචාරාත්මක බැඳිම් තියෙනවා. මම නෝබල්ට හැමදෙයක්ම

කියන්න ඕන."

"දැන්ම නෙවෙයි." රීචර් කීය.....

Andhakaraye Horawa is a Sinhala book published by ප්රතිභා ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅන්ධකාරයේ හෝරාව (Andhakaraye Horawa)
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246023041
Publisherප්රතිභා ප්රකාශන

तकनीकी विवरण

उत्पाद सं.LK3CF3RTYH
GTIN / बारकोड9786246023041
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें