Lakpura
Lakpura® · 서적

Andhakaraye Horawa

부터₩9,339

From the publisher

"ආතර් ස්කෝපියෝ කියන මනුස්සයෙක් බටහිර ප්‍රාන්තය ඇතුළේ

ඉදන් DEA ඒජන්සියට නොපෙනෙන අදෘශමාන මත්ද්‍රව්‍ය ජාලයක්

පවත්වාගෙන යනවයි කියන කාරණාවට සම්බන්ධ සාක්ෂි මා ළඟ

තියෙනවා. DEA නියොජිතයින් ඒ ජාලය හොයාගත්ත නම් ඒක ලොකු

විජයග්‍රහණයක් හැටියට සලකන්න පුළුවන්. මට ඒ සාක්ෂි මා ළඟ

එයාලට භාර දෙන්න පුළුවන්. ඇත්තෙන්ම කිව්වොත් ඒ වගේ තොරතුරු

එළි කරන්න මම වෘත්තීයමය වශයෙන් බැඳිලයි ඉන්නේ. ඒ වගේම මටම

කියලා සදාචාරාත්මක බැඳිම් තියෙනවා. මම නෝබල්ට හැමදෙයක්ම

කියන්න ඕන."

"දැන්ම නෙවෙයි." රීචර් කීය.....

Andhakaraye Horawa is a Sinhala book published by ප්රතිභා ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅන්ධකාරයේ හෝරාව (Andhakaraye Horawa)
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246023041
Publisherප්රතිභා ප්රකාශන

기술 사양

상품 번호LK3CF3RTYH
GTIN / 바코드9786246023041
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의