Lakpura
Lakpura® · पुस्तकें

Amba Yahaluwo

से₹379.67

From the publisher

ට්.බ්.ඉලංගරත්න සූරින්ගේ නවකතා සමුහය අතරින් අඹ යහළුවො ලබාගෙන අත්තේ සුවශේෂ ස්තනයකි.කන්ද උඩරට පිටිසරබද සුන්දර ගම්මානයකදී අඹ යහළුවො එකිනෙකා හමුවෙති. ඒ සුනිල් හා නිමල්ය. දුප්පත් - පොහොසත් පවුල් දෙකක ඉපෙදුණු මේ දෙදරුවන් කේන්ද්‍ර කොට ගෙන මෙම කතාව ගලා යයි. පාසල් වියෙහි පසු වන ඔහුන්ගේ අශාවන්, දගකාරකම් හා කෙළි කවට සිනහවෙන් එය පිරි ඇත.පවුල් පසුබ්ම මගින් වෙනස් වුවද දරුවන් ගේ සිත් කදුකරයේ ගලා යන සිහිල් දිය කදුරක් වැන්න.එය නොකිලිටිය. බොහො දෙනාගේ ප්‍රයොඡනය පිණිස පවති. උඩරට ගැමි ඡිවිතය හා විශ්වාසය පිළිබදව ද කියැවෙන මෙහි බස සරල ය. සන්වාද පිරිපුන් ය.

Amba Yahaluwo by T.B. Ilangaratne is a Sinhala book published by Minas Publishers, listed under Fiction, Fiction & Literature, Literature.

Book details

Titleඅඹ යහළුවෝ (Amba Yahaluwo)
AuthorT.B. Ilangaratne
LanguageSinhala
Pages189
CoverSoft Cover
ISBN9789554682009
PublisherMinas Publishers

तकनीकी विवरण

उत्पाद सं.LK4PM3ETK7
GTIN / बारकोड9789554682009
शिपिंग वज़न248 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें