Lakpura
Lakpura® · 书籍

Amba Yahaluwo

起价26.64 CNY

From the publisher

ට්.බ්.ඉලංගරත්න සූරින්ගේ නවකතා සමුහය අතරින් අඹ යහළුවො ලබාගෙන අත්තේ සුවශේෂ ස්තනයකි.කන්ද උඩරට පිටිසරබද සුන්දර ගම්මානයකදී අඹ යහළුවො එකිනෙකා හමුවෙති. ඒ සුනිල් හා නිමල්ය. දුප්පත් - පොහොසත් පවුල් දෙකක ඉපෙදුණු මේ දෙදරුවන් කේන්ද්‍ර කොට ගෙන මෙම කතාව ගලා යයි. පාසල් වියෙහි පසු වන ඔහුන්ගේ අශාවන්, දගකාරකම් හා කෙළි කවට සිනහවෙන් එය පිරි ඇත.පවුල් පසුබ්ම මගින් වෙනස් වුවද දරුවන් ගේ සිත් කදුකරයේ ගලා යන සිහිල් දිය කදුරක් වැන්න.එය නොකිලිටිය. බොහො දෙනාගේ ප්‍රයොඡනය පිණිස පවති. උඩරට ගැමි ඡිවිතය හා විශ්වාසය පිළිබදව ද කියැවෙන මෙහි බස සරල ය. සන්වාද පිරිපුන් ය.

Amba Yahaluwo by T.B. Ilangaratne is a Sinhala book published by Minas Publishers, listed under Fiction, Fiction & Literature, Literature.

Book details

Titleඅඹ යහළුවෝ (Amba Yahaluwo)
AuthorT.B. Ilangaratne
LanguageSinhala
Pages189
CoverSoft Cover
ISBN9789554682009
PublisherMinas Publishers

技术参数

产品编号LK4PM3ETK7
GTIN / 条形码9789554682009
运输重量248 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问