Lakpura
Lakpura® · पुस्तकें

Akuru-kathandara-1

से₹284.75

From the publisher

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් සමග කරන ලද සමික්ෂණයක

ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත එළිදැක්වේ. අතීත ළදරු

අධ්‍යාපන ක්‍රියාවලිය (වැලි පිල්ල සහ ගල් ලෑල්ලේ අකුරු ලිවීම)සහ

නවීන ක්‍රම ගැබ්කොට මේ පොත සකස් වී ඇත.

පළමුව ලොකු අකුරු මත ළදරුවාගේ ඇඟිල්ල යැවීම හුරු කරවා

පසුව ඒ සඳහා පැන්සලක් පාවිච්චි කර ඇත. අකුරු ලිවීම සමග

කතන්දරය ද කියවිමෙන් අකුරු ඉගෙනීම ප්‍රීතිමත් කරුණක් සේ

ළමා මනස තුළ තැන්පත් වේ. එමගින් සොබාදහම සහ තාමා

ජීවත්වන පරිසරය පිළිබඳ දැනුමක් ළදරුවා ලබන අතර අකුරු

මතක තබාගැනීමද කඩිනමින් සිදු වේ. මේ ක්‍රියාවලිය අනුගමනය

කීරීම ගුරුවරයාට ද පහසු වනුයේ ළදරුවාගේ ඉගනීම ඉක්මනින්

සිදුවන බැවිනි.

දුලානි ද අල්විස්

Akuru-kathandara-1 by දුලානි ද අල්විස් is a Sinhala book published by සරස්වී ප්රකාශකයෝ, listed under Children's Books, School Books.

Book details

Titleඅකුරු-කතන්දර-1 (Akuru-kathandara-1)
Authorදුලානි ද අල්විස්
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555385305
Publisherසරස්වී ප්රකාශකයෝ

तकनीकी विवरण

उत्पाद सं.LK3MNZD727
GTIN / बारकोड9789555385305
शिपिंग वज़न250 g
Randika
आपका उत्पाद सलाहकार

Randika नेता

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Randika से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें