Lakpura
Lakpura® · 서적

Akuru-kathandara-1

부터₩2,833

From the publisher

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් සමග කරන ලද සමික්ෂණයක

ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත එළිදැක්වේ. අතීත ළදරු

අධ්‍යාපන ක්‍රියාවලිය (වැලි පිල්ල සහ ගල් ලෑල්ලේ අකුරු ලිවීම)සහ

නවීන ක්‍රම ගැබ්කොට මේ පොත සකස් වී ඇත.

පළමුව ලොකු අකුරු මත ළදරුවාගේ ඇඟිල්ල යැවීම හුරු කරවා

පසුව ඒ සඳහා පැන්සලක් පාවිච්චි කර ඇත. අකුරු ලිවීම සමග

කතන්දරය ද කියවිමෙන් අකුරු ඉගෙනීම ප්‍රීතිමත් කරුණක් සේ

ළමා මනස තුළ තැන්පත් වේ. එමගින් සොබාදහම සහ තාමා

ජීවත්වන පරිසරය පිළිබඳ දැනුමක් ළදරුවා ලබන අතර අකුරු

මතක තබාගැනීමද කඩිනමින් සිදු වේ. මේ ක්‍රියාවලිය අනුගමනය

කීරීම ගුරුවරයාට ද පහසු වනුයේ ළදරුවාගේ ඉගනීම ඉක්මනින්

සිදුවන බැවිනි.

දුලානි ද අල්විස්

Akuru-kathandara-1 by දුලානි ද අල්විස් is a Sinhala book published by සරස්වී ප්රකාශකයෝ, listed under Children's Books, School Books.

Book details

Titleඅකුරු-කතන්දර-1 (Akuru-kathandara-1)
Authorදුලානි ද අල්විස්
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555385305
Publisherසරස්වී ප්රකාශකයෝ

기술 사양

GTIN / 바코드9789555385305
배송 중량250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의