Lakpura
Lakpura® · पुस्तकें

Adaraye Namayen

से₹474.58

From the publisher

"නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත."

වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත

බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට

හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ

ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි."හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්

කියනවකෝ මට ආදරේ නැහැ කියලා."

ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය

ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ

කෝපයෙනි.

"නැහැ කියලා කිව්වනේ සැරයක්,"

නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි."මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.

එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්

මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.

ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම

යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා."

Adaraye Namayen by Nishu Kalpani is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels, Romance.

Book details

Titleආදරයේ නාමයෙන් (Adaraye Namayen)
AuthorNishu Kalpani
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249961906
PublisherAuthor Publication

तकनीकी विवरण

उत्पाद सं.LK8SS6XN8A
GTIN / बारकोड9786249961906
शिपिंग वज़न250 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें