Lakpura
Lakpura® · Bøger

Adaraye Namayen

Fra33.49 DKK

From the publisher

"නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත."

වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත

බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට

හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ

ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි."හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්

කියනවකෝ මට ආදරේ නැහැ කියලා."

ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය

ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ

කෝපයෙනි.

"නැහැ කියලා කිව්වනේ සැරයක්,"

නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි."මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.

එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්

මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.

ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම

යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා."

Adaraye Namayen by Nishu Kalpani is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels, Romance.

Book details

Titleආදරයේ නාමයෙන් (Adaraye Namayen)
AuthorNishu Kalpani
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249961906
PublisherAuthor Publication

Tekniske detaljer

Produkt №LK8SS6XN8A
GTIN / stregkode9786249961906
Forsendelsesvægt250 g
Malaka
Din produkt-rådgiver

Malaka Senior-medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Malaka direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent