Lakpura
Lakpura® · पुस्तकें

Adaraniya Elisa

से₹379.67

From the publisher

' ආද රණීය එළිසාට '

ඔයාව මුලින්ම දැකපු දවසේ කවදාවත් මං හිතන්න නැතුව ඇති ඔයාව අන්තිමට දකින දවසකුත් එයි කියලා.. එහෙම හිතලා ආදරේ කළා නම් මෙහෙම නොවෙන්නත් තිබුණා...

කවුරු මගෙන් ඇහුවොත්. මැරෙන්න විනාඩියක් තියලා ඔයා දකින්න කැමති මොනවද කියලා... දෙපාරක් නොහිතා. මම කියන්නේ මගේ එලීසාව කියලා!

අපි අන්තිමට හම්බවෙලා දැන්ට අවූරුදු කීයක් වුණාද?

මං ඊට පස්සේ කවදාවත් එයාව දැක්කේ නෑ.... එයා නැතුව මේ හූදකලාව තවදුරටත්. දරාගන්න මට අමාරුයි...

ඒත් ජීවිතේ එහෙම තමයි....

මම ඔයාගෙ ලියෝ...

Adaraniya Elisa by Dhananjaya Haputhanthri is a Sinhala book published by D.K. Story House, listed under Fiction, Romance.

Book details

Titleආදරණීය එලීසා (Adaraniya Elisa)
AuthorDhananjaya Haputhanthri
LanguageSinhala
Pages56
CoverSoft Cover
ISBN9786242104690
PublisherD.K. Story House

तकनीकी विवरण

उत्पाद सं.LKK8P5Z66T
GTIN / बारकोड9786242104690
शिपिंग वज़न102 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें