Lakpura
Lakpura® · 书籍

Adaraniya Elisa

起价26.64 CNY

From the publisher

' ආද රණීය එළිසාට '

ඔයාව මුලින්ම දැකපු දවසේ කවදාවත් මං හිතන්න නැතුව ඇති ඔයාව අන්තිමට දකින දවසකුත් එයි කියලා.. එහෙම හිතලා ආදරේ කළා නම් මෙහෙම නොවෙන්නත් තිබුණා...

කවුරු මගෙන් ඇහුවොත්. මැරෙන්න විනාඩියක් තියලා ඔයා දකින්න කැමති මොනවද කියලා... දෙපාරක් නොහිතා. මම කියන්නේ මගේ එලීසාව කියලා!

අපි අන්තිමට හම්බවෙලා දැන්ට අවූරුදු කීයක් වුණාද?

මං ඊට පස්සේ කවදාවත් එයාව දැක්කේ නෑ.... එයා නැතුව මේ හූදකලාව තවදුරටත්. දරාගන්න මට අමාරුයි...

ඒත් ජීවිතේ එහෙම තමයි....

මම ඔයාගෙ ලියෝ...

Adaraniya Elisa by Dhananjaya Haputhanthri is a Sinhala book published by D.K. Story House, listed under Fiction, Romance.

Book details

Titleආදරණීය එලීසා (Adaraniya Elisa)
AuthorDhananjaya Haputhanthri
LanguageSinhala
Pages56
CoverSoft Cover
ISBN9786242104690
PublisherD.K. Story House

技术参数

产品编号LKK8P5Z66T
GTIN / 条形码9786242104690
运输重量102 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问